Thotupola

Oba Ma Pelu Sinawe

Chandani Hettiarachchi

ඔබ මා පෙළු සිනාවේ සුසුමන් මිලාන වූයේ හසරැල් වේදනාවේ සුසුමන් මිලාන වූයේ // කුමුනුයි පිපී සැලෙන්නේ බඹරුන් රැගුම් රගන්නේ සිහිලැල් පවන් හමන්නේ හද වේදනා නිවෙන්නේ ඔබ මා පෙළු .... සඳ තාරකා දිලෙන්නේ ඝණදුර ඇදී මැකෙන්නේ සිහිලැල් පවන් හමන්නේ අපටයි රහස් කියන්නේ ඔබ මා පෙළු ....

Oba Ma Pelu Sinawe lyrics · Chandani Hettiarachchi