Wassana Netha
වස්සාන නෙත නිදි නැති ගංඟාව දැලේ හිදී තරු වියන රෑ සක්මනේ ඇහිදින්නේ මල් කඳුළුනේ // පවනැල්ල නුහුරුයි නුඹේ රැඳුනාම සුසුමන් හදේ // හැරයන්න නාඳුනන සේ නොපිපෙන්න මගේ සිහිනයේ // වස්සාන නෙත .... සංකාව සිත් මායිමේ නවතින්න නැහැ සැරසුනේ // බැසයන්න මතකය දිගේ පිබිදෙන්න සිතුවිලි දියේ // වස්සාන නෙත ....
