Pawena Wala Athara Oba Sangawi Oba Hinahi
පාවෙන වලා අතර ඔබ සැගවී ඔබ හිනැහී සෙනෙහස කිමැයි කියා ඔබ දවසක් තරුවත ලියුවා මම වරුවක්ඒ ගැන ඇහුවා ඔබ සිනාසුනා පමණයි.... රමණීය මේ මධුර ජවනිකා වන පෙත එකළු කරයි කුරුළු ගීතිකා...//) ඇල දොළ ගලා බසීවි වන මල් රේණු නෙලාලා.... පාවෙන වලා අතර..... ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම් ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම් // ජීවන මිහිර කියා දුන් ඔබෙ ළය පහන් කරන්නම්.... පාවෙන වලා අතර ...
