Senehase Nawathane Mage Lowe
සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ මල් පිපි ඔබේ මගේ අනාගතේ වාසනා මැවේ ඔබ මගේ පැතුම ජීවිතේ මා ඔබේ කියා කියූ දිනේ වැහුනාය හදවතින් සෙනේ // ඒ පැතු ලෙසේ මා සදා ඔබේ ආදරේ අපේ බිඳී නොයේ සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ සෝක වේදනා නිමා වෙලා ජීවිතේම ගීතයක් වුනා // වාසනා ගෙනා ප්‍රාර්ථනා නිසා ආදරේ අපේ සැබෑ වුනා සෙනෙහසේ නවාතැනේ ....
