Thotupola

Sihinayaki Jeewithe

Manjula Wallawaththage

සිහිනයකි ජීවිතේ කඳුළු පිරී ලොකයේ කොහේ සැඟවේදෝ ආදරේ නොතේරෙයි මට නම් ආදරේ නෙතට පෙනෙනා තුරා සිනහා හැඟෙනා තුරා දකින්නේ කෙලෙසද ජීවිතේ සිතන්නේ කෙලෙසද ආදරේ... නිහඬ රෑ නිදි වරා ඇඟිලි ගැන්නත් ඔයා සුසුම්ලන තුරු මගේ මේ සිතේ සිතන්නේ කෙලෙසද ආදරේ... සිහිනයකි ජීවිතේ කඳුළු පිරී ලොකයේ කොහේ සැඟවේදෝ ආදරේ නොතේරෙයි මට නම් ආදරේ... දෙතොල් මදහස මවා ඉඟි කළත් නෙත් පියා අරුත දකිනා තුරු ඔබේ සෙනේ විඳින්නේ කෙලෙසද ආදරේ... සිහිනයකි ජීවිතේ...

Sihinayaki Jeewithe lyrics · Manjula Wallawaththage