Thotupola

Oba Daka Ganeeme Aramuna Diwa Raye

Niranjala Sarojini

ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ දැසේ කැවී කැවී වැලි ලෑ විලාසේ..// ඔබ දැක ගැනීමේ... සෙනෙහේ වරුසා වැටී ඔබ හමුවේ සතුටේ රිදී දියේ සිත පාවේ ළොව කැලඹුණාවේ ඒ සුළු වෙලාවේ අපි ඉමු කතා නැතී දරුවෝ විලාසේ ඔබ දැක ගැනීමේ.../ දවසේ තුන්යාමයේ ඔබ ඇසුරේ පසු වී නොයා බිඳී අද වාගේ විසුමට කොහේ හෝ මේ මිහිතළාවේ හෙවනක මුවා වෙමූ මිහිරේ පමාවී.... ඔබ දැක ගැනීමේ.../

Oba Daka Ganeeme Aramuna Diwa Raye lyrics · Niranjala Sarojini