Dannawada Man Dukin
දන්නවද මං දුකින් ඔබ වෙන්වෙලා මගෙන් නවතින්න බැරිම නම් නවතන්නේ නෑ ඉතින් දන්නවද මං දුකින් අපි වෙන්වෙලා අපෙන්... ඔබේ සුරත මගේ කරන් ආ මඟ දිගේ// ඈතින්ම යන්නේ ඇයි නුහුරෙන් වගේ නුහුරෙන් වගේ... දන්නවද මං දුකින්... ළංවෙලා හීන දුන් මං පිට කෙනෙක්// හෙට ඉඳන් වේවි මං හඳුනන කෙනෙක් හඳුනන කෙනෙක්... දන්නවද මං දුකින්... දන්නවද මං දුකින් ඔබ වෙන්ව යයි මගෙන් නවතින්න බැරිම නම් නවතන්නේ නෑ ඉතින් දන්නවද මං දුකින් අපි වෙන්වෙලා අපෙන්...
