Hada Gee Pothe Pituwak Ira
හද ගී පොතේ පිටුවක් ඉරා ලියා එවමි ආදරේ සඳ ඉර හා තරු එළියේ බලමි ලියන ආදරේ // සුන්දරත්වයේ සොඳුරූ කවියකි ඔබ මා ගැයූ // ඉසිවරු පඬිවරු කිසිවකු කිකලකවත් නොම ලියූ // හද ගී පොතේ .... පන්සිළුයි වෙණයි පරදී පවසන නොකියූ කතා // එක සිත දෙතැනක නොරදා ලංවෙමි සෙවනත පතා // හද ගී පොතේ ....//
