Thotupola

Asoka Mala Mamai

Chandraleka Perera

අශෝක මාලා මමයි ස්වාමිණී අශෝක මල් වනයේ රනේ රුවට රූ සපුව දිලෙනමුත් මා චන්ඩාලියකී ... මා චන්ඩාලියකී නොලැබෙන ලොවකට හඩා පලක් නෑ එපා රජුනි මට රාජ සුවේ // තල් අතු පැදුරයි මේ වන අරණයි අපට අගේ අපෙ හීන කුලේ // අශෝක මාලා මමයි .... රජ කුල පෙලපත එයින් කමක් නෑ එන්න එපා අතු පැලට මගේ ඈතින් අලෙනා සඳට වඩා මට ලග ඉන්නා ඝණදුරයි අගේ // අශෝක මාලා මමයි ....

Asoka Mala Mamai lyrics · Chandraleka Perera