Thotupola

Oya As Deka Mata Adarei

Chaminda Munaweera

ඔය ඇස් දෙක මට ආදරෙයි කියලා මම දන්නවා හිත හදාගන්න බෑ නුඹවම සොයනවා ඔය නෙතු අගින් මෙමට හිනැහිලා නුඹ කී වදන් නිතර ඇසෙනවා මට ආදරෙයි කියා මම හිතනවා ඔබ ආදරේ හඟවලා දුක ගේනවා // සාගරය සේ ආදරයක් තියෙනවා හිතේ හැමදාමත් නුඹ මගේමයි කවදාවත් වෙනස් වෙන්නේ නම් නෑ මට නුඹෙන් තොර ලොවකුත් නෑ // සිත් අහසේ නෑ මල් යායක් එක මලයි මං පැතුවේ නම් නුඹේ සෙනේ මට හිමිනැති නම් මම තනිව ඉන්නම් මට නුඹෙන් තොර ලොවකුත් නෑ // ඔය ඇස් දෙක ....

Oya As Deka Mata Adarei lyrics · Chaminda Munaweera