Thotupola

Aye Noena

Shahil Himansa

හමුවන්න අයිති නැතිමුත් අපි හමුවුණා ලොවම රවටා එක් වෙන්න හීන මැව්වත් එක් වෙන්න බෑ අපට කිසිදා ආයේ නොඑනා දිනෙක මතු දා මට ලැබුණෝතින් ඔයා පිළිගන්නවා පාවඩ එලා.... හද පතුරේ රැඳුන මගේ ආදරේ සඟවාලා දෙතැන අපේ හිමි අරණේ කාටවත් නොපවසා ආයේ නොඑනා දිනෙක මතු දා මට ලැබුණෝතින් ඔයා පිළිගන්නවා පාවඩ එලා.... මධු කුලයේ බඹරු ඔබේ ආදරේ පොරකාලා රැගෙන ඔබේ වටිනම දේ හැර ගියත් ඉගිලිලා ආයේ නොඑනා දිනෙක මතු දා මට ලැබුණෝතින් ඔයා පිළිගන්නවා පාවඩ එලා.... හමුවන්න අයිති...

Aye Noena lyrics · Shahil Himansa