Thotupola

Anduru Ahasaka

Rakitha Welangoda

අඳුරු අහසක රෑ කැටයම් සඳකි තනිකම් කළ සිත්තම් ඔබට තවකෙක් පමණක් නම් මියෙමි සඳවත අද මා නම් නොනිමි කඳුලක පටලා හද අඳුර කිම සැගවී දුර තෙර කිබද මහදද ඔබ වු සඳ කිමද ඉකිබිඳ හදවත අද... නොපිපි කොද කුසුමකි ඉකිබිඳ මා පැතු සෙනේ මග නොදැන ඔබ යන මග දැක මිය යනු කෙසේ දිවිතත් නැතත් මා හඬවා ලතැවුල් ‍රැයේ මේ ජිවිතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ... අඳුරු අහසක... මුකුලිතව සිත වත නෙත වැදි කඳුලයි නෙතේ සිතක දුක දැක දැක ඔබ මෙන් වෙන් වී ගියේ දිවිතත් නැතත් මා හඬවා ලතැවුල් ‍රැයේ මේ ජිවිතේ ඔබ නැත්නම් හිම මෙනි දියේ... අඳුරු අහසක...

Anduru Ahasaka lyrics · Rakitha Welangoda