Thotupola

Pemwathun Sinase

Prince Udaya Priyantha

පෙම්වතුන් සිනාසේ අප කඳුළු සලන්නේ දෙතැනක හිඳ තනි වී විසඳුම් සොයනු කෙසේ... මා තුරුලේ හිඳිනා උණුසුම් යහනාවේ ඉකිබිඳිමින් හැඬුවා මතකද ගංතීරේ මගේ ලොව ඔබවේ නම් සැකයෙන් ඇයිද මෙසේ ඔබ මිස වෙන සතුටක් කොයිබද මියුලැසියේ... පෙම්වතුන් සිනාසේ... මල හිරු බැස යද්දී සඳු පායා ඒවී අළුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ අරුනළු උදාවෙලා මුව විකසිත වේදෝ... පෙම්වතුන් සිනාසේ...

Pemwathun Sinase lyrics · Prince Udaya Priyantha