Thotupola

Me Tharam Adare

Manoj silva

නොවැටෙන්නට කඳුලක් නෙතින් කවරදාවත් නොරිදෙන්නට වදනක් මුවින් කවරදාවත් ජීවිතේ මා සැනසූවා ආදරේ මා නැහැවූවා සුරලොවින් ගෙනාවදෝ මෙතරම් ආදරේ මට පිදු නුඹටත් මා සදා ආදරේ.... ඔබ මා හට ඉඟි කරයි මගේ ඉවසුම නැති කරයි දුරස් වීලා ඉන්න බෑ මොහොතක්වත් නොදකිමින් ජීවිතේ මා සැනසූවා ආදරේ මා නැහැවූවා සුරලොවින් ගෙනාවදෝ මෙතරම් ආදරේ මට පිදු නුඹටත් මා සදා ආදරේ.... ඔබ මා සිත බින්දේ නෑ මා ඔබේ සිත බින්දේ නෑ ආදරයෙන් ඉන්නවා හුස්මක් වුව වැටෙනකල් ජීවිතේ මා සැනසූවා ආදරේ මා නැහැවූවා සුරලොවින් ගෙනාවදෝ මෙතරම් ආදරේ මට පිදු නුඹටත් මා සදා ආදරේ.... නොවැටෙන්නට කඳුලක්...

Me Tharam Adare lyrics · Manoj silva