Thotupola

Senehasa Suwandai Piyumak Wage

Chandana Liyanarachchi

සෙනෙහස සුවඳයි පියුමක් වාගෙයි සිහිනය මිය යයි ඔබ දුර ඈතයි මතකය සමරයි හදවත වැලපෙයි කදුලත් අතරින් සුසුමක් රිදවයි සෙනෙහස සුවඳයි පියුමක් වාගෙයි පව් කල හින්දද පෙර සංසාරෙක විරහ කදුළු මැද තනිවී දෙතැනක උරුම උනා දුක අහිමි උනා ඔබ එහෙත් දයාබර හිතක් තියේ මට සෙනෙහස සුවඳයි .... සඳ දුර තනිවම වැලපෙයි අප ගැන පන්හිඳ නිතරම ලිව්වා ඔබ ගැන // කව් ගී ලිව්වට එහි රස විදිනට ඔබ නෑ මා ලඟ ගොස් දුර ඈතක සෙනෙහස සුවඳයි ....

Senehasa Suwandai Piyumak Wage lyrics · Chandana Liyanarachchi