Thotupola

Methuwak Dura

Roshan Fernando

මෙතුවක් දුර ගෙවලා මෙත‍ෙකින් අපි දෙදෙනා සමු ගන්න නොවේ (මම පෙම් කෙරුවේ...//) ඔබගෙන් ලද හසරැල් කඳුලක් වී දෙනෙතින් ගැලුවත් හොර රහසින් ඔබ නෑ මගේ අසලින් ඔබමයි තාම විමසන්නේ සත්තයි හිතින් මගේ... මෙතුවක් දුර ගෙවලා... මගේ සෙනෙහේ මදි නම් අද ඇති තැන හොඳ නම් අපේ ඇසුරට වැඩියෙන් ඔබ අද සතුටින් නම් මම නෑ හිරිහැර කරන්නේ ඉන්නම් දුරින් ඔබේ... මෙතුවක් දුර ගෙවලා.....//

Methuwak Dura lyrics · Roshan Fernando