Mage Sihina Madure
මගේ සිහින මැදුරේ විසල් සිහින අතරේ ඔබේ සිහින වේ නම් රැගෙන යන්න ඒවා... දොසක් ආයේ නොතබනා (අන්ධ අහස සේ...//) පමා වී ඇවිත් උයනේ පිපෙන මල් නෙළා ගනු බෑ සිහින් පොද වැටී සැලෙනා (සුමුදු පෙති සිඹිනු බෑ....//) දයාවක් වගේ දැනෙනා හැඟීමක් තියේ නම් ඉකිගසා හඬනු බැරී (දොම්නසක් පිරේ නම්...//) මගේ සිහින මැදුරේ...
