Thotupola

Duka Nathi Adarayak

Janaka Sooriyabandara

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලු හිත කියනවා තව ජීවත් වෙන්නට බෑලු ඔබ ළං නොවුනා නම් නෑ මේ දුක පාළු... සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ රිදවාලා හඬවාලා මොනවද ලැබුණේ// දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලු... නිම නොවෙන පෙම් කතා අතරමග නවතලා අලුත් කතාවක් සොයා ඔබ ගියා වෙන් වෙලා// මා තනිකර දාලා කාගේද වීලා ඇයි ගියේ මිරිඟුවක් මවාලා... දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලු... අපේ මතක එක් කළා එකිකෙනට ගලපලා සොයාගන්නකෝ ඔයා වැරදුනේ ඇයි කියා// මා තනිකර දාලා කාගේද වීලා ඇයි ගියේ මිරිඟුවක් මවාලා... දුක නැති ආදරයක්...

Duka Nathi Adarayak lyrics · Janaka Sooriyabandara