Thotupola

Awath Oya

Ruchini Wijesundera

ආවත් ඔයා මා ලොව හොයන් ආදර හිතේ ආයුෂ අරන් ආයෙත් මා නොයෙනා ඈතක හිර කරලා යන්න කුමරාණනේ... වින්ද දුක නුඹ ඇති දිවියේ මා හඬනා මේ යාමේ ඒ මතකේ සිහිවෙනා මා හිත සන්සුන් නම් නෑනේ මේ භවේ තනි වෙලා... පායා තිබූ පුර හඳ වගේ ආදරය දුන් රන් කඳ මගේ කොහේදෝ තනි වීලා අඬගහනවා ඇහුණා යන්න කුමරාණනේ... වින්ද දුක නුඹ ඇති දිවියේ (මා හඬනා මේ යාමේඒ මතකේ සිහිවෙනා මා හිත සන්සුන් නම් නෑනේ මේ භවේ තනි වෙලා...//)

Awath Oya lyrics · Ruchini Wijesundera