Thanikama Awith
තනිකම ඇවිත් මෙන්න හිත ගාවට මං ඉන්නේ හෙළවෙන්න බැරි ගානට...// මා ගාව ඇලිය හිඳ උන් නුඹටම (වෙහෙසක් වුණා මාව එකපාරට...//) ඔබේ මතකයන් මගේ හිතම වට කරගෙන බේරෙන්න බෑ කොහේ හැංඟෙන්නද...// ඉන්න බෑ මේ වගේ දුක් කන්ද විඳගෙන (මියැදිලා යන්නමයි හිතෙන්නේ නිතරම...)// ඔබේ නමින් ජීවිතේ හැමදාම වෙන් වුණා මොහොතකටවත් ඉතින් නැතුව නම් බැරි වුණා... හීනයන්හී ඔයා ඇස් පුරා බොඳ වුණා (හිත මගේ ඇත්තමයි දැනටමත් මියැදිලා...//) තනිකම ඇවිත්...
