Thotupola

Piru Peruman

Chalana Nuwan

පිරු පෙරුමන් බොඳවෙලා මිලින හදවත ගොළුවෙලා ඔබෙ හීන මට රිදවලා මගෙ හීන ඔබ ගෙන ගියා තාම ඔබ මගෙ කිය කියා හඬයි මගෙ හිත රෑ පුරා // පේන තෙක් මානයේ නුබේ රුවයි ඇදුනේ නිරුත්තර හීනයේ නුබවමයි පෙනුනේ වේදනා පිරි ලෝකයේ තනිව මා අද සොයයි ඔබෙ සෙනෙහේ නුබේ සෙනෙහේ දුර නිසා අරුම මතකය රිදවලා දැන දැනත් හිත අහනවා නොලැබෙනා නුඹ සොයනවා වේදනා පිරි ජීවිතේ සොයයි මා අද නොලැබෙනා නුබේ ආදරේ පිරු පෙරුමන් බොඳවෙලා ....

Piru Peruman lyrics · Chalana Nuwan