Penena Thek Mane
පෙනෙනා තෙක් මානේ රැඳිලා එදා හැමදා වැරදිමයි කළේ දැන දැනාත් ඔයා නොහඬා සංසාරේ තියෙනා තුරා යළි නොයෙන ඔබට ආදරේ තව තවාත් කළා (හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා...//) (මිලාන හීන පේන රෑ මේ ඔබ නෑනේ ළඟ නැති ශෝකේ දවනවානේ මගේ ප්‍රාණේ//) (හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා...//) (දුහුල්ව දෑස තෙමන යාමේ දුක මාගේ කියන්න කවුරුවත්ම නෑනේ නෙතු මානේ//) (හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා...//) පෙනෙනා තෙක් මානේ...
