Thotupola

Selena Pinne Themena

Bathiya n Santhush, Prihan Madappuli

සැලෙනා පින්නේ තෙමෙනා කොහොදෝ යන්නේ නොදොඩා විසදා දෙන්නේ කවදා පතමින් ඉන්නේ සැමදා මේ සීතෙ ආවා ආවා ආශාව ගාවා ගාවා තේරේද මාගේ චේතනා // කොඳුරා සඳ රෑ යාමේ පාවෙලා මතු මේ වාගේ මා ගාව පාවෙනා සඳ ලැබුනා සැලෙනා පින්නේ .... ගෑවීලා මා හා මා හා නෑ සීමා දාලා දාලා ප්‍රේමේද දෑසේ වෑහෙනා // කොඳුරා සඳ රෑ යාමේ පාවෙලා මතු මේ වාගේ මා ගාව පාවෙනා සඳ ලැබුනා සැලෙනා පින්නේ ....

Selena Pinne Themena lyrics · Bathiya n Santhush, Prihan Madappuli