Golu Muhude Muthu Ate
ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකාරේ රුවන් දෙරණේ මිහිතලේ උපන් බිම අපේ රකිමු වවමු පණ වගේ හෙළ ලංකා රක්මු වවමු පණ පුදා හෙළ ලංකා හෙළ ලංකා...// වෙහෙර අහස සිඹින ඒ වැව් පෙළ සයුරූ ගලට ලෙනට එළිය දුන් කැටයම් මහරූ හෙළ ලංකා...// රවුලු ගැමුණු පඬු අබා කසුබු විජය බා ලොවේ පතල වූ එදා විරු පුතුන් ලබා හෙළ ලංකා...//
