Thotupola

Sandareka Hinahewi Mey Raa Yaame

Blue Shadows

සඳ රේඛා හිනැහේ වී මේ රෑ යාමේ තනි වීලා ඈත ඉමේ සඳ පානේ නෑවී ආලෝකේ // කීවේ කීවේ ගීතේ මේ රෑ සීතේ සීතේ කීවේ ගීතේ මේ රෑ සීතේ මා සඳ රේඛා හිනැහේ වී .... ගැයෙනා ගීතේ රාවේ තනි වූ රෑ හෝරාවේ පවනේ මේ පාවීලා ඒවී පවනේ මේ පාවීලා ඒවී // සඳ රේඛා හිනැහේ වී .... කවදා හෝ රෑ සීතේ දැවටීලා මා දෑතේ රස ලෝකේ පාවීලා යාවී රස ලෝකේ පාවීලා යාවී // සුවඳක් වී නෑ මා ගාවින් හසරැල් පාවී ආශාවෙන් මගේ දෑසේ දසුනේ යාවීලා සඳ රේඛා හිනැහේ වී ....// කීවේ කීවේ ගීතේ .... සඳ රේඛා හිනැහේ වී ....

Sandareka Hinahewi Mey Raa Yaame lyrics · Blue Shadows