Thotupola

Me Sanda Unath

Buddhika Ushan

මේ සඳ වුනත් පායා ඇවිත් ඉස්සර වගේ එළිය දුන්නා උනත් මේ හුළඟමත් ආයෙත් ඇවිත් නුඹ හිද්දි දුන් සිසිල දුන්නා උනත් පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත් මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත් හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම් දෝ මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ ආයේ නම් රැය අවසන් වේ // අයෙ හිරු නෑ හෙට හුළඟත් නෑ නුඹ ආවත් මේ රැය නෑ ආයෙ නුඹ නෑ දුක් කඳුළුත් නෑ රැය ආවත් මම නෑ මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ ආයේ නම් රැය අවසන් වේ //

Me Sanda Unath lyrics · Buddhika Ushan