Suwanda Soyana Kandulu Sangawa
සුවඳ සොයනා කඳුළු සඟවා සුළඟ ඇවිදින් මා සනසවනා මම දන්නවා ඔබ දන්නවා කියා ඔබට මං ආදරේ තරම් // රෑ පුරා හීන මල් වාස්ස ආදරී රෝස මල් පෙත්ත සිප ගත්තු මට හොරා මගේ හිත ගත්තු මිතුරියයි ඈ ආදරේ දුන්නු සිත් ගත්තු සුවඳ සොයනා .... හිත පුරා ජිවිතේ අඳින සිතුවමේ එනවාද නවතින්න හිත ඇත්තී නැවතිලා මගේ හිත් අරණේ මුමුනලා ආදරේ පවසන්න සුවදැත්තී සුවඳ සොයනා ....
