Thotupola

Sathara Waram Devi Maharaja

Amaradewa W D

(සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්...//) (පලාපෙති බැඳන් ගෙලවට හංස පියාපත් සලමින්...//) නුඹේ පා යටින් සඳකඩ පහන පායලා (බ්‍රහස්පති තාරකාව මුදුන් වෙයි සරත් නුඹ ගැබ...//) (ස්වර්ණමාලී මහ සෑ අග කොත් පලන්ඳලා...//) සතර වරම් දෙවි... (කලා වැව් දියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට...//) අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස (ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා...//) සතර වරම් දෙවි...

Sathara Waram Devi Maharaja lyrics · Amaradewa W D