Samanala Mudune
සමනල මුදුනේ සිරි පාද සිඹ සිඹ උදා ඉරක් පායයි සැනසිලි සුවදෙන නවමල් සුවඳින් දැහැම් දැයක් පිබිදෙයි...// කුලමල ධනබල නොතකන හෙළ දැය සුදු බුදු රැස් පැතිරෙයි සැම මෙත් කරුණා බුදු බණ පදයක සිහිලෙන් රට සැනසෙයි...// සමනල මුදුනේ... මිනිසා මිනිසෙකු විලසින් එළඹෙන නව යුගයක් ඇරඹෙයි තුන් සිංහලයම ඇත වැල් බැඳගෙන නිවහල් සුවය විදී...// සමනල මුදුනේ...
