Thotupola

Game Pansala Ape Pansala

Edward Jayakody

ගමේ පන්සල අපේ පන්සල අපේකම රැක්කා අපේ දානේදී අපේ මරණේදී අපේ ළඟ හිටියා...// අපේ ගම වල අපේ දරුවන් සසුන් ගත කරවා නිවන් පුර වැඳ නිවී සැනහෙන මාවතේ යැව්වා... ගමේ පන්සල... අපේ ජාතිය අපේ ආගම අපේ බව කිව්වා අපේ දෙස බස අපේ පන්සල නිසාවෙන් රැකුණා... ගමේ පන්සල...

Game Pansala Ape Pansala lyrics · Edward Jayakody