Adare Para Yawi Nam
ආදරේ පාරා යාවිනම් රෑ පුරා කඳුලේ මා දවා ජිවිතේ පෑරූ කාරනා මා සිතේ ගැඹුරේ මා දරා සඳ හැඬුවා රෑ පුරා හිත රිඳුනා රෑ දිවා හිමි නොවුනා තනිවෙමි මා එක් වෙනු බෑ යලි ඔබ හා ආදරේ රිදවා මේ තරම් දුක ලැබී ගලනා වේදනා මා දරා හිඳිනා කාරණා ඔබෙ සුවේ පතමී සැමදා සඳ හැඬුවා // හඳ ගැබුරේ වේදනා විඳගමි මා චෝදනා හිමි නොවුනා තනිවෙමි මා එක්වෙනු බෑ යළි ඔබ හා
