Thotupola

Adare Sithe Kalamba Ma Mula Kala

Athula Adikari

ආදරේ සිතේ කළඹා මා මුළා කලා ජීවිතේ පුරා සුවදක් දී ඔයා ගියා සිහිනෙන් පවා අවිදින් යලි යලිත් සොයා පාරවා මගේ හැගුමන් ඔයා // ආදරේ නිසා අපි තව සිතින් ළං උනා මා ඔබේ කියාලා කොදුරලා එදා // මුළු ජීවිතේ සරසා බැදී ආදරේ පිරුනා විදි වේදනා නිවනා ගීතයක් වෙලා ආදරේ සිතේ කළඹා .... සුළගේ පවා සුසුමන් පාවෙලා ගියා කදුලැල් ගලාලා දෙනුවන් තෙමා // යලි වේදනා දීලා දුන් ආදාරේ ගත්තා පෙම් පාර්ථනා බිදදා පාළුවේ තියලා ආදරේ සිතේ කළඹා ....

Adare Sithe Kalamba Ma Mula Kala lyrics · Athula Adikari