Thotupola

Sanasen Nalawenna Sudo

Athula Adikari

සැනසෙන්න නැලවෙන්න සුදෝ සැනසෙන්න නැලවෙන්න සුදෝ රස කර ගී ගයන වෙලේ රස කර ගී ගයන වෙලේ සැනසෙන්න නැලවෙන්න සුදෝ..... කොවුලන්ගේ ගී අසාලා නිදියයි සිහින බලාලා...// රස කර ගී ගයන වෙලේ රස කර ගී ගයන වෙලේ සැනසෙන්න නැලවෙන්න සුදෝ..... මදනළ හිමිහිට හමලා තුරුලිය ටික ටික සොලවා...// රස කර ගී ගයන වෙලේ රස කර ගී ගයන වෙලේ..... සැනසෙන්න නැලවෙන්න......

Sanasen Nalawenna Sudo lyrics · Athula Adikari