Thotupola

Hada Pela Giya Dine Ma Dawa Duka Dara Inne Do

Athula Lewke Bandara

හද පෙලා ගිය දිනේ මා දවා දුක දරා ඉන්නෙ දෝ මා සදා මනලෝල මනරාජිණී නොකියාම සැගවී ගියා චන්ඩ මාරුතේ පැටලී බැන්ද ආදරේ ගිලිහී ඔබ දුටුදා ලදේ මා සිතුවේ සදා ඔබ රුව සේ හදත් පිවිතුරුයැයි සිතා තනිව මා ඉන්නම් මා එපා වී නම් දුක දරා ගන්නම් හැමදා මෙසේ මා රවටලා හදවතක් මේ තරම් වේදනා දෙන්නෙපා ආයෙනම් හද පෙලා .... ඔබ තෙපලූ කතා ගිනි දැල් මා දවා මට අවමන් කලා වෙනතක ළං වෙලා ඉතිං සමුගන්නම් ඔබ සිනි සේ නම් දුක දරා ගන්නම් හැමදා මෙසේ මා රවටලා හදවතක් මේ තරම් වේදනා දෙන්නෙපා ආයෙනම් හද පෙලා ....

Hada Pela Giya Dine Ma Dawa Duka Dara Inne Do lyrics · Athula Lewke Bandara