Hima Meedum Walakule Mage Wedana Aran Giye
හිම මීදුම් වළාකුලේ මගෙ වේදනා අරන් ගියේ දෑසින් හඩවා වත මිලින වෙලා මගෙ කදුලැල් ඇයි ඔබ දෑස දරා සොයා එන්න මට වරම් නැතේ පුර හද පෑයූ පින්බර මුහුණේ සුරතල් පෑවා මැවී පෙනේ ලංකර ගන්නට මසිත හඩද්දී ලංකර ගන්නට මසිත හඩද්දී මා සනසන්නට වෙර දැරුවා හිම මීදුම් වළාකුලේ .... ඔහු අත ගෙන ඔබ පියමැන යද්දී මගේ ලොවක මා තනි වුවා අහිමි පෙමක් හමුවේ මා පැරදී අහිමි පෙමක් හමුවේ මා පැරදී එනමුදු ඔබ අත වැරදී නැතේ හිම මීදුම් වළාකුලේ ....
