Hiru Lassanai Sadu Lassanai
හිරු ලස්සනයි සදු ලස්සනයි හිරු සදු වාගේ ඔබ ලස්සනයි // අවිහිංසකයි ඔබ අවිහිංසකයි මානෙල් මලක් මෙන් අවිහිංසකයි දෝතින් නෙලාලා සුරකින්නමි කදුලින් දොවාලා පුබුදන්නෙමි පුබුදන්නෙමි .... හිරු ලස්සනයි ....// ඔබ සුන්දරයි ඔබෙ සිත සුන්දරයි මා පින්බරයි ඔබ ලැබුවේ මමයි දේවත්වයෙන් පිදූ සෙනෙහේ කුසුම් පරවී නොයෙවා සසරේ සොවින් සසරේ සොවින් හිරු ලස්සනයි ....//
