Muthu Kandulin Denetha Piri
මුතු කඳුලින් දෙනෙත පිරි සොදුරු සැදෑවේ මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ // පාට වලාවෙන් රන් අහස සිනාසේ අපට කියාලා ඉඩක් කොහේදෝ නිදහස පිරි තැන් කොතැන තියේදෝ // බොහෝ කලක් ගෙවී ගිහින් නොදුටු සිනාවේ කොපුල් තෙමා ඉකිනොබිදින් ලද නිමේෂයේ මුතු කඳුලින් .... සුසුම් හෙලාලා පලක් තියේදෝ කරදර සෝ දුක් මැකී ගියේදෝ // අනාගතේ කෙසේ නගා ගමුද සිතාලා සිනා සිසී යමු දුර මංපෙතක් සොයාලා මුතු කඳුලින් ....
