Sihina Mawwe Oya Himi Wewi Sithala
සිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලා ළගම උන්නේ සදා මගේ වෙන්න පතලා ආදරය දුන්නේ ඔබ හට මුළු හදම පුදලා වෙනස් වෙයි කියලා සිතුවේ නෑ මගේ සිත බිදලා මගේ සිත බිදලා සිතට මගේ දුක් වේදනා දී ඔය හිනැහී මා සිතම පාරා // සිතම පාරා සිහින මැව්වේ ඔයා .... මතකේ පාරයි කදුළු රූරා ඔයා හිනැහෙයි මා සිතම පාරා // සිතම පාරා සිහින මැව්වේ ඔයා ....
