Thotupola

Sura Duthiyo Sukumaliyo

Athula Sri Gamage

සුර දූතියෝ සුකුමාලියෝ පාවේවී මියුරු ගීතිකා අසා පාට පාට තරු සේ ආලෝකේ මහද සතුටු වේ මේ සන්ධ්‍යාවේ මා දෑසේ දැල්වේවි ඔය මුහුනේ සද කැල්මේ // මේ ආදරේ ඔබටයි පියේ මහා සාගරේ වාගෙ දැනේ මුළු ලෝ අපේ යයි සිතේ රෑ තුන් යාමයේ හද තරු මල් පිපේ පවනේ සුසුම් යයි ගලා සුර දූතියෝ .... දැතේ වෙලී යමු පාඩුවේ අපේ ලෝකයේ ඉමු යහළුවේ සංගීතයෙන් මත් වෙලා ගයනා ගීතයේ රාවේ යයි ගලා පවනේ පැතුම් සැරිසරා සුර දූතියෝ ....

Sura Duthiyo Sukumaliyo lyrics · Athula Sri Gamage