Thotupola

Suraganak Kadulu Sala Adare Keewa

Athula Sri Gamage

සුරගනක් කදුළු සලා ආදරේ කීවා එපා මා වෙත ලංව එන්නට සෙනෙහසින් බැදිලා // රන් සමනලියක් සේ ඈ මා හා බැදුනේ රන් සුර පුරෙන් එහා ඈ වෙනතක රැදුනේ මා කදුලේ රදවා ඈතට ඈ ගියදා ලතැවුල් සිත පිරුණා සුරගනක් .... ආශා මල් දෑසේ ඔබෙ සිතුවිලි පෙනිලා පාවී යන්න මාගෙන් ඈ මෙන් දුරස් වෙලා මුලා නොවී ලොවේ ප්‍රෙමයෙන් බැදී තැවෙනු එපා ළදුනේ සුරගනක් ....

Suraganak Kadulu Sala Adare Keewa lyrics · Athula Sri Gamage