Susuma Wee Mage
සුසුම වී මගේ මුළු හදින් මා ලගින් එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින් සබදකමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින් නිමා කල සෙනේ සගවන්නෙපා සිතින් // ඔබම සෙනෙහසින් මට පිදූ සෑම දේ යළිදු ඉල්ලුවා නැහැ වරද තේරුනේ අහිමි ආදරේ සිහිනයක් වූ දිනේ මිහිරි සුවද මා තනි කරයි පාළුවේ // සුසුම වී මගේ .... නොදැන ලං වෙලා හෝ නොදැන වෙන්වුනී ඉතින් කිසිම දා මුණ ගැසුනෙ නැහැ යළී පුංචිම කාලේ සමුගත් තැනින් අපී නොදරුවන් ලෙසේ හමු වෙමු සිනාසිසී // සුසුම වී මගේ ....
