Sihin Sarin Iki Bida Bida Hada Hadawanu Aida
සිහින් සරින් ඉකි බිද බිද හද හඩවනු ඇයිද කුමරි මල් හී සර ඔබේ වෙතට මා නොහෙලමි හීන කුමරි මා නොහෙලමි හීන කුමරි // ආදරයේ වේදනාව දිනකදි ඔබ හට දැනේවි ඒ දැනුනම මගෙ හී වෙත ඔබ නිහඩව බැන වදීවි ඔබ නිහඩව බැන වදීවි සිහින් සරින් .... ආදරයේ කදුලු පලස මත නිහඩව ඔබ හිදීවි නිබදව ඔබ හිදිනා සද ඔබ නිහඩව බැන වදීවි ඔබ නිහඩව බැන වදීවි සිහින් සරින් ....
