Thotupola

Geethayak Se Mathu Weyan Nosithu Welawaka

Asanka Priyamantha

ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක හීනයක් සේ පෑදියන් තනි වූ විරාමෙක // මා හැර දමා ගිය මියුලැසී හෙට දිනත් පෙර මගක් අරමුණක් නැති ගෙවෙන දිවියේ ඉසිබුවක් ලෙස හෝ ගෙවුනු රසබර මතක මතු කර හිනැහියන් මා හැර දමා ගිය මියුලැසී ගීතයක් සේ .... හිනැහෙමින් වැලපෙමින් දුටු සිහින පෙම් පිරෑ සමයේ සළකුණක් ලෙස හෝ පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන් මා හැර දමා ගිය මියුලැසී ගීතයක් සේ ....

Geethayak Se Mathu Weyan Nosithu Welawaka lyrics · Asanka Priyamantha