Thotupola

Kaviyak Wage Widinawa

Asanka Priyamantha

(කවියක් වගේ විඳිනවා පවනක් වගේ දැනෙනවා මුහුදක් වගේ කැළඹිලා සුවඳක් වගේ ආදරේ...//) සුමුදුයි වදන් අරුතක් නැතත් බොලඳයි නමුත් (සොඳුරුයි හැඟුම්...//) කවියක් වගේ...... කදුළුත් පිරෙයි හසරැල් ගලයි ඉවසුම් නොදෙයි (සොඳුරුයි හැඟුම්...//) කවියක් වගේ......//

Kaviyak Wage Widinawa lyrics · Asanka Priyamantha