Thotupola

Ahimi Unath Obata

Asanka Priyamantha

අහිමි උනත් ඔබට තවත් පෙම් කරන සිතින් නපුරක් නම් වෙන්න එපා කියා පතන්නම් මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න ඔබ දුන්නු මුල් හාදුව දුකට බොඳ වෙලා සැගවී ගියත් කාලය නොදැන ගත වෙලා මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න අහිමි උනත් ඔබට.... මතු දිනෙක මාගෙ මතකේ නැවත සිහිවෙලා පසුතැවිලි වේවි නම් ඔබ අලුත් පෙම නිසා මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න අහිමි උනත් ඔබට.... (ඔබ ආයෙමත් එන්න...///)

Ahimi Unath Obata lyrics · Asanka Priyamantha