Thotupola

Kolamba Pasale

Sanduni Rashmika

කොළඹ පාසැලේ අකුරු කරන්නට උදෑසනම පිබිදී යන්නම් දුම්රිය අසුනක නිදිබර මැනලා ගොම්මන සමගින් යළි එන්නම්... එක විෂයට එක එක ගුරුවරු ඉන්නේ විසිතුරු වටිනා දේ යොදවන්නේ විදුලිය එළියෙනි සිප්කම් දෙන්නේ ගමට නොදෙන හින්දාමය යන්නේ... සෙල්ලම් සංගම් සිතෙන දේට ඇත ඉල්ලන මොහොතෙම අතට බෙදේ පෙනෙන දොරට ලංවන ඉවසිල්ලට විසිමයකින් මෙන් දොරද ඇරේ...

Kolamba Pasale lyrics · Sanduni Rashmika