Ane Aathe Me Mun Aeta (Hath Pana)
අනේ ආතේ මේ මුං ඇට ටික බැදිලාදැයි බලන්න ඇතිළිය ළඟ අඳුර නිසා මට පෙනෙනනේ නෑ කිරි හාමිගේ නුවණ නිසා හොරුන් අසුවුණා හත් වරක්ම යන යන තැන වැටී මිය ගියා...// හිසත් පයත් සීතල වුණ දිනදි මැරෙනවා හාමුදුරුවෝ කියපු ලෙසට සැම දේ වෙනවා අත්ත කැඩී ගඟට වැටී පළමු පණ ගියා කෙවිටෙන් වැදුනා දවසක පණ යළි ආවා...// දුම් කුඩු දුන් සොරෙකු නිසා ගිය පණ ආවා වැස්සට අසු වී දිනකදී යළිත් පණ ගියා කඩි ගුල උඩ හිඳගත්තා මළ පණ ආවා නොමැරෙන යාගයක් කලා දිවි රැක දුන්නා...//
