Thotupola

Hagumbari (Paya Enna Hiru Se Movie Song)

Amila Perera, Irosha Autumn

සීතල වතුරෙන් සේල ඇඳන් සිතුවිලි රැලි පාලමේ ඉඳන් හීගතු සුළගෙන් තාල අහන් හැගුම්බරී මනමාල රැඟුම් සවුදිය පුරනා ඔමරි බැලුම් හෝ ගගා හෝ ගගා දෝරේ ගිහින් ඇ ... ඇ... ඇස් අස්සෙන් ලැසි ගමන් ගිහින් හැඟුම්බරී කෝල රැඟුම් හැඟුම්බරී මනමාල රැඟුම් රාග සුරල් ගී වාද පවා - පස්සට පහුකර ඇස් දල්වන් රාග සුරල් ගී වාද පවා - පස්සට පස්සට පහුකර ඇස් දල්වන් ත... ත... තරුණ විසේ හිස ඔසවනකම් හැඟුම්බරී කෝල රැඟුම් හැඟුම්බරී මනමාල රැඟුම් (හෝ ගගා හෝ ගගා දෝරේ ගිහින්)..// සාද තොරන් යට බේද තබා ඉස්සර කරගෙන ගයන ගැයුම් හි.. හි.. හිස් අහසේ හිස් වදින තරම් හැඟුම්බරී කෝල රැඟුම් හැඟුම්බරී මනමාල රැඟුම් සීතල වතුරෙන් සේල ඇඳන් සිතුවිලි රැලි පාලමේ ඉඳන් සවුදිය පුරනා ඔමරි බැලුම් හෝ ගගා හෝ ගගා දෝරේ ගිහින් ඇ ... ඇ... ඇස් අස්සෙන් ලැසි ගමන් ගිහින් හැඟුම්බරී කෝල රැඟුම් හැඟුම්බරී මනමාල රැඟුම්

Hagumbari (Paya Enna Hiru Se Movie Song) lyrics · Amila Perera, Irosha Autumn