Thotupola

Meedum Sela Ihalata Esawunu Raaka

Amila Perera

මීදුම් සේල ඉහලට එසවුනු රෑක හොරු ගෙන ගියා නුඹ සතු සියළුම දේම ඇඳිවත පමණි නාඩන් නුඹ කිසිදාක නුඹ හැර නොගියෙ මා පමණයි හැමදාම // සිහින කුමරු අත ගෙන සිනමා අඳුරේ අවන් හලේ ලැගුම් කුටියේ සීත ඉමේ තෙරපුන නුඹෙ ගත සිත රඳවා ඉවුරේ කුමරුන් පැනගියෙද නුඹ නිදනා අතරේ // සිහින කැප කලේ මා තනි රකින්නයි මා තනි කලේ සිහිනය දකින්නයි පිරිපිඬු ගෙන ආවේ නුඹෙ කුස පුරවන්නයි සුජාතාවනී මා තවමත් එහෙමයි //

Meedum Sela Ihalata Esawunu Raaka lyrics · Amila Perera