Dagakarai Hadakarai
දඟකාරයි හැඩකාරයි සමනලයින් වගේ සනසාලයි නළවාලයි ගයන ගීත අපේ හැඩවැඩ දාලා රස ගී ගයාලා සතුටු වන්න ප්රීති වන්න එන්න යාළුවේ...// නව ලෝකය ජය ලබන්නේ දැනුම වඩවලා ගුරු දෙගුරුන් සනසවන්නේ ගුණදම් වඩලා පාසැල් කාලේ අපේ පොඩි කාලේ// හැඩවැඩ දාලා රස ගී ගයාලා සතුටු වන්න ප්රීති වන්න එන්න යාළුවේ... දඟකාරයි හැඩකාරයි... කෙළි සෙල්ලම් අපි කරන්නේ ජය නද ලබලා රඟමඩලේ සිරි මවන්නේ සරසවි වැඳලා දඟ වැඩ බාලේ හුරතල් ලෝකේ// හැඩ වැඩ දාලා රස ගී ගයාලා සතුටු වන්න ප්රීති වන්න එන්න යාළුවේ... දඟකාරයි හැඩකාරයි...
